Pages: [1]
  Print  
Author Topic: සඳතැන්නෙත් ලෝකාන්තයක්  (Read 1382 times)
Sheham
Global Moderator
Hero Member
*****
Posts: 3356



View Profile
« on: February 05, 2014, 06:10:55 AM »

http://www.lankadeepa.lk/index.php/articles/208226
2014 පෙබරවාරි මස 05 15:20:40 | . , ෂෙල්ටන් හෙට්ටිආරච්චි ,ශාන්ත චන්ද්‍රසිරි


නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට  නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි.

හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙතෙක් හඳුනාගෙන ඇති ලෝකාන්තය  නකල්ස් කඳු වැටියේ  පිටවල පතනේ ද ලෝකාන්තය වැනි තැනක් ඇත.

හෝර්ටන් තැන්නේ පරිසර ලක්ෂණ  වලට සමාන පරිසරය නුවර එළිය,සඳතැන්න,සීතා එළිය, ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියති.

නුවරඑළිය නගරයේ සිට  කිලෝමීටර් 12 ක් පමණ දුරකින්  පිහිටි මෙම ස්ථානයට නුවර එළියේ  සිට පැය පැය භාගයකට වඩා අඩු කාලයකින්  ළඟා විය හැකියි.

නුවර එළිය ,සීතා එළිය බීජ අර්ථාපල්  ගොවි පළ ඔස්සේ  වැටී ඇති මාර්ගයේ  යෑමේදී මෙම නව සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත. එහි ළඟා වීම සඳහා  මාර්ගය ද සකසා අවසන් කොට තිබේ.

අඩි 7500ට ඉහළ බිමක සිට අංශක 360ක ප්‍රමාණයකට  සියලුම වටපිටාව දර්ශනය  වන මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානයක්ද ඉඳි කැරෙයි.

මේ සුන්දර පරිසර පද්ධතිය සමීපයට ගිය විට වැලිමඩ සානුව ඇතුළු බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශ සම්පුර්ණයෙන්ම  මනස්කාන්ත අයුරින් පෙනේ.

පිතුරුතලාගල,හග්ගල,කිකිළියාමාන කඳු පන්ති ඉතාම පැහැදිළිව පෙනෙන මෙහි ගෝනුන් ,මුවන්  මෙන්ම කඳුකර  කුරුලු වර්ග රැසක් දැකිය හැකිය.

නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා සඳතැන්න නව හෝටන් තැන්න බවට පත් කිරීමට වෙහෙසෙයි.
« Last Edit: February 06, 2014, 06:11:52 PM by Sheham » Logged
viraj
Hero Member
*****
Posts: 684



View Profile
« Reply #1 on: February 06, 2014, 04:02:07 AM »

Hi Sheham,

It's interesting.
Thanks for the information.

BR

viraj
Logged

More travel experiences in Sri Lanka, visit :
http://www.traveljournals.net/travelers/viraj/journals/
Sri Abeywickrema
Hero Member
*****
Posts: 2380



View Profile WWW
« Reply #2 on: February 06, 2014, 05:46:42 AM »

How come we missed this before?
Gotta go see it ASAP... Wink
Cheers
Logged

HARINDA
Hero Member
*****
Posts: 1029



View Profile
« Reply #3 on: February 06, 2014, 10:33:42 AM »

HI Sheham

Very interesting

THanks for sharing
 HARI
Logged

The Way You Think, You Become
NaveenM
Newbie
*
Posts: 24



View Profile WWW
« Reply #4 on: March 11, 2014, 10:48:06 PM »

Awesome trip Ashan! The pics are superb, hopefully we are planing a similar trip too, thanks again for the information!
Logged

"Cause my sweet life must be somewhere to be found, Instead of concrete Jungle" - Bob Marley [Concert Jungle]
Ashan253
Global Moderator
Hero Member
*****
Posts: 4903


"Wild"


View Profile WWW
« Reply #5 on: March 12, 2014, 04:15:40 AM »

Awesome trip Ashan! The pics are superb, hopefully we are planing a similar trip too, thanks again for the information!
thanks Naveen!!!
Also thanks Sheham for this link you posted :-)
Logged

"Forget not that the earth delights to feel your bare feet
and the wind longs to play with your hair."
Ashan253
Global Moderator
Hero Member
*****
Posts: 4903


"Wild"


View Profile WWW
« Reply #6 on: April 29, 2014, 05:33:50 AM »

update

සඳතැන්න නැරඹුම ස්ථානයට යැමට වෙනමම වැඩ පිළිවෙලක් සකසා තිබෙනවා.,...,.. එම නිසා ගොවිපල හරහා පුද්ගලික වාහන ගමනාගමනයට අවස්ථාවක් නැ....ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන සෆාරි ජීප් රථයක් (රු 2000 ,යැමට ඒමට,10 කට වගේ යන්ඩ පුලුවන් ) හා එක් අයකුට රු 50 ක ටිකට් එකකුත් ගන්ඩ වෙනවා...
Logged

"Forget not that the earth delights to feel your bare feet
and the wind longs to play with your hair."
Sheham
Global Moderator
Hero Member
*****
Posts: 3356



View Profile
« Reply #7 on: April 29, 2014, 06:39:09 AM »

Good, if it is managed properly
Logged
Lakdasun Forum - Online Home of Sri Lanka's Nature Lovers, Eco-Travelers and Conservationists
   

 Logged
Tags:
Pages: [1]
  Print  
 
Jump to: